Tuesday, August 20, 2013

මගෙ ජීවිතෙම ඔබනම් . . . . . .

මගෙ ජීවිතෙම ඔබනම්
ඔබෙ ජීවිතෙම මානම්
මෙ අදරේ පුදන්නම්
හැමදා ලගින් රැදෙන්නම්//

හිත් යයට පිනිවැටිල
අදරේ කුසුම් පිපිලා
ඒ කුසුම් සුවද දැනිලා
හදවතම උමතු වෙනවා

නිදි දෙව්දුව නැ එන්නෙ
ඔබෙ රුවය් නෙතු දකින්නෙ
උපදිනා හැගුම් ලැමැදේ
කොහොමදෝ දරාගන්නෙ

මට කදුලු උරුම කරලා
ඔබ යන්න එපා මිදිලා
මියැදුනත් ඔබව හැරදා
මම නොයමි ඔබව හැරදා

යව්වනෙ මල් වසන්තේ
මගෙ ලොවට දැන් වඩින්නෙ
හිත ආදරෙන් පිරෙන්නේ
මේ ඇත්තමය් කියන්නේ

මගෙ ජීවිතෙම ඔබනම් . . . . . .

No comments:

Post a Comment