අයෙත් හඩන්න කදුලක්
අයෙත් හඩන්න කදුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුවේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මම තාමත් මගෙ තනි හීනේ
දුප්පත් කමට හිමි නැ ප්‍රේමේ
එකයි ඔබෙන් මන් වෙන් වන්නේ
ආඩම්බර රුව දැකලා
හිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බැ කිසි දා
පුන්චි පෙම්වත් කතා
අපෙම ලොවේදි අපි මුන ගැසේවි
සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මම ඉකි බිදිවි
අපි ඇතයි සැම දා
අයෙත් හඩන්න කදුලක්
උනන්න ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුවේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මම තාමත් මගෙ තනි හීනේ
දුප්පත් කමට හිමි නැ ප්‍රේමේ
එකයි ඔබෙන් මන් වෙන් වන්නේ
සදාතනික පෙම පතලා
තනිකඩ මුල වෙලා
ඇති නැති දුර දුරක තිය සත්ත්මයි පෙම් කලා
ඔබ දුර ඇදේවි මම ඉකි බිදිවි
අපි ඇතයි සැම දා
අයෙත් හඩන්න කදුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුවේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මම තාමත් මගෙ තනි හීනේ
දුප්පත් කමට හිමි නැ ප්‍රේමේ
එකයි ඔබෙන් මන් වෙන් වන්නේ
ayeth hadanna kadhulak unanna
ayeth hadanna kadhulak unanna aeyi api mea hamuwannea
himi naethi oyaawa hitha yata thiyaana
dhuk widhalayi hitha haedhuwea
oba hinaehenna obe raja dhahanea
mama thaamath mage thani heenea
dhuppath kamata himi nae preamea
ekayi oben man wen wannea
aadambara ruwa dhaekalaa
hitha aayeth umathu welaa
sagawannata bae kisi dhaa
punchi pemwath kathaa
apema loweadhi api muna gaeseawi
sithamin pem karalaa
oba dhura aedheawi mama iki bidhiwi
api aethayi saema dhaa
ayeth hadanna kadhulak
unanna aeyi api mea hamuwannea
himi naethi oyaawa hitha yata thiyaana
dhuk widhalayi hitha haedhuwea
oba hinaehenna obe raja dhahanea
mama thaamath mage thani heenea
dhuppath kamata himi nae preamea
ekayi oben man wen wannea
sadhaathanika pema pathalaa
thanikada mula welaa
aethi naethi dhura dhuraka thiya saththmayi pem kalaa
oba dhura aedheawi mama iki bidhiwi
api aethayi saema dhaa
ayeth hadanna kadhulak unanna aeyi api mea hamuwannea
himi naethi oyaawa hitha yata thiyaana
dhuk widhalayi hitha haedhuwea
oba hinaehenna obe raja dhahanea
mama thaamath mage thani heenea
dhuppath kamata himi nae preamea
ekayi oben man wen wannea
Download This Song
No comments:
Post a Comment