Wednesday, August 21, 2013

FB Comments Photo 2


FB Comments Photo 1























Sinahalahlyrics with Photos







දෛවයේ සරදමින් (සිංහල unicoed and Singlish)


දෛවයේ සරදමින්

දෛවයේ සරදමින්
වෙන් වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත්
ලන් වෙන්න බෑ යලිත්

හුරු පුරුදු තනි කමින්
හිත පෙගිල සත්ත්කින්
වැ‍රැද්දක් වුනාන්ම්
සමවෙනවද මගෙන්

හමුවන්න බැරි ලෙසම
දුරකට වුනත
කවුරුත්ම පෙම් කෙරු නැ ඔය තරම්//

දැන උන්නනම් විදවන තරම්
සමුගන්නෙ නැ මගෙ රත්තරන්. . . . .

මියැදෙන්න පෙර අයේ මුන ගැහුනොතින්
හිනැහෙන්න පෙර වාගෙ යන්තම් හොරෙන්..//

දැන උන්නනම් විදවන තරම්
සමුගන්නෙ නැ මගෙ රත්තරන්. . . . .

දෛවයේ සරදමින්
වෙන් වෙලා අපි අපෙන්
බොහෝ කල් ගත වුනත්
ලන් වෙන්න බෑ යලිත්

හුරු පුරුදු තනි කමින්
හිත පෙගිල සත්ත්කින්
වැ‍රැද්දක් වුනාන්ම්
සමවෙනවද මගෙන්. . . (Download This Song)

අයෙත් හඩන්න කදුලක් (සිංහල unicoed and Singlish)


අයෙත් හඩන්න කදුලක් 


අයෙත් හඩන්න කදුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුවේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මම තාමත් මගෙ තනි හීනේ
දුප්පත් කමට හිමි නැ ප්‍රේමේ
එකයි ඔබෙන් මන් වෙන් වන්නේ

ආඩම්බර රුව දැකලා
හිත ආයෙත් උමතු වෙලා
සගවන්නට බැ කිසි දා
පුන්චි පෙම්වත් කතා
අපෙම ලොවේදි අපි මුන ගැසේවි
සිතමින් පෙම් කරලා
ඔබ දුර ඇදේවි මම ඉකි බිදිවි
අපි ඇතයි සැම දා


අයෙත් හඩන්න කදුලක්
උනන්න ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුවේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මම තාමත් මගෙ තනි හීනේ
දුප්පත් කමට හිමි නැ ප්‍රේමේ
එකයි ඔබෙන් මන් වෙන් වන්නේ

සදාතනික පෙම පතලා
තනිකඩ මුල වෙලා
ඇති නැති දුර දුරක තිය සත්ත්මයි පෙම් කලා
ඔබ දුර ඇදේවි මම ඉකි බිදිවි
අපි ඇතයි සැම දා

අයෙත් හඩන්න කදුලක් උනන්න ඇයි අපි මේ හමුවන්නේ
හිමි නැති ඔයාව හිත යට තියාන
දුක් විදලයි හිත හැදුවේ
ඔබ හිනැහෙන්න ඔබෙ රජ දහනේ
මම තාමත් මගෙ තනි හීනේ
දුප්පත් කමට හිමි නැ ප්‍රේමේ
එකයි ඔබෙන් මන් වෙන් වන්නේ