Tuesday, August 20, 2013

Hilarious රස කතා

විශේෂඥ වෛද්‍යය

එක්තරා පොරකට ලෙඩක් හැදුනලු. ලංකාවෙ දොස්තරල ලෙඩාව බලල කිව්වලු මෙයාව හොඳ කරන්න අපිට නම් බෑ ඒත් අපි දන්න දොස්තර කෙනෙක් නම් ඉන්නව හබැයි එයා ඉන්නෙ ඉන්දියාවෙ කියල.ලෙඩාගෙ පවුලෙ කට්ටිය කිව්වලු කමක් නෑ අපි එයාව ගෙනල්ල ලෙඩාව සුව කරමු කියල.මේ විශේෂඥ වෛද්‍යයවරයා වෙන කවුරුත් නෙමේලු සුරන්ග ලු.මිනිහව ලෙඩගෙ පව්ලෙ උදවිය ලංකාවට ගෙනවලු.ඔන්න පවුලෙ කස්ටිය ලෙඩාගෙ කාමරේ ලඟ ඉන්නකොට සුරන්ගය ලොකු බෑග් එකකුත් අරගෙන ලෙඩාව බලන්න කාමරේට ගියාලු.ටික වෙලවකින් සුරන්ගය එලියට ඇවිල්ලා පව්ලෙ කට්ටියගෙන් අඬුවක් ඉල්ලුවලු ගෙදර කස්ටියත් ටිකක් පුඩුම උනාලු හබැයි අඬුව දුන්නලු.ටික වෙලවකින් අයෙ සුරන්ගය මිටියක් ඉල්ලුවලු.ගෙදර කට්ටිිය ඉතින් ආපහු මඤ්ඤං උනාලු සුරංගයට මිටිය දුන්නලු. ආයෙපාරක් සුරන්ගය නියනක් ඉල්ලුවලු ගෙදර කට්ටිය ෆුල් මඤ්ඤ්ංලු.ඒත් ඉතිං මොනව කරන්ඩදනියනක් දුන්නලු.ආපහු සුපුරුදු විදිහටම සුරංගය පිහියක් ඉල්ලුවලු.මෙ පාරනම් ගෙදර කස්ටියට නස්පෙටම මල පැන්නලු.සුරංගයගෙන් ඇහුවලු
ලෙඩාට දැන් කොහොමද කියල.සුරංගය කිව්වලු මම ලෙඩාව බලන්න තමයි හදන්නෙ ඒත් මට තාම මගෙ බෑග් එක ඇරගන්න බැරි උනා කියල
 
 
 
ටියුබ් ලයිට්...ඔන්න, පෙර රජ දවසක කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්වපාලනය කලේ. ඔහොම කාලයක් යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා. ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන්
ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු
පුස් මූනක් දාගෙන. කරන්න
දෙයක් නෑ නීතිය නිතියමයි
සිංහයා පැනල වඳුරව
මරාගෙන කෑව.
ඊළඟ වාරේ හාවාගේ,
හාවත් ඇවිල්ල කන් පාත්
කරලා බල්ටි ගහල
සිරා ජෝක් එකක් දැම්ම.
කලින් වගේමයි, ඔක්කොම
හිනා වෙනව ඉබ්බා පුස්මුණ
දාගෙන ඉන්නව. හවාවත්
ඉතින් මරාගෙන කෑව.
ඊළඟ
වාරේ කොටියගෙ කොටිය
ඉස්සරහට ඇවිල්ල කට අරින්න
හැදුව විතරයි, මෙන්න
ඉබ්බා පෙරලි පෙරලි
පොලවේ පස්
කකා හිනා වෙන්න ගත්ත.
මේක දැක්ක සිංහයා ෆුල්
අබ්ලික් වෙලා අහනවා,
"මොකද
යකෝ තෝ විහිලුවටත්
කලින් හිනා වෙන්නේ?"
ඉබ්බා කිව්වලු "මරු ඕයි
වඳුරාගේ ජෝක් එක".
අම්මා කීවා නුඹේ කොලිටිය
හරියන්නේ නැහැලු ගෙදරට
තාත්තා නම් අවුලක් නැහැ
ඕනේ මගුලක් ගෙනෙන් ගෙදරට

සියළු බාධක මැද්දෙ හනිකට
එක්කරන් නුඹ ආව නිවසට
පෙට්ටියත් මම කැඩුවෙ එදිනේ
අම්මගෙන් අහුවටත් පස්සේ

මිරිකුවා මා කොනක හිදගෙන
පිම්බුනා ඔබෙ සිහින් කෙලවර
යන්තමින් තද කලා පමණයි
ගලා ආවේ රසැති දියරය

දිවග ගාලා බැලුව රහසෙම
අම්ම කී දේ සත්තදැයි මම
කිසිම අවුලක් දැනුනෙ නැහැ මට
කලින් විදලා තිබ්බ හින්දම

උදේ ඔෆීස් යන්න ඉස්සර
වින්දම හනිකට නුඹේ සිසිලස
යාළු‍වොත් මගෙ අහයි විස්තර
කොහෙන්දෝ උඔ ගත්තෙ ඕකිව
ඒත් සොදුරිය තවත් කෙනෙකුට
දෙන්නෙ කොහොමද නුබේ රස මම

රෑට මිරිකා දිවේ ගාලා
වැඩිම වුනොතින් දතින් හපලා
නුඔට හැකිනම් බලන් ගිලලා
ආතල් එක කොහොම කියලා
 
කජු ඇටේ
-------------

මැදිවියේ පසුවූ ජයපාල සිය බිරිඳ සමඟ රට කජු කමින් TV බලමින් සිටියේය. පුරුද්දකට මෙන් ඔහු සාමාන්‍යයෙන් රට කජු කන්නේ කජු ඇටය උඩ දමා එය පහලට එන ඉලක්කයට මුව යොමු කිරීමෙන්ය. එදිනද ඔහු එසේ කජු කමින් සිටියදී බිරිඳ ඇසූ පැනයකට හිස හරවා පිලිතුරු දීමට ගොස් කජු ඇටයක් ඔහුගේ කනේ හිර විය.
දන්න කියන මොන ගොඩ වෙදකම කලද කජු ඇටය ආපසු ගන්නට බැරි විය. මේ ජරමරය ඇසුනු ජයපාලගේ දියණිය උඩු මහලේ සිට දිව ආවාය. ඇය පසුපසින් ඇයට A/L tuition දීමට නිවසට පැමිණෙන ඇගේ යහලුවාද දිව ආවේය.
"ඇයි අම්මා මේ ජරමරේ?"
"බලන්න දුව, තාත්ත වීරය වගේ කජු කන්න ගිහින් කජු ඇටයක් කනේ හිර කර ගත්තනෙ. මේක මොන විදියකටවත් එලියට ගන්න බෑ. කනේ නිසා අනං මනං ඔබන්නත් බෑ. දැන් doctor කෙනෙක් ලඟටවත් ගෙනියන්න වෙයි."
"බය වෙන්න එපා ඇන්ටි, මම දන්නව ඕක එලියට ගන්න ක්‍රමයක්." කියූ tuition යහලුවා ජයපාලගේ නාස් පුඩු දෙකට සිය දබර ඇගිල්ල හා මැදැගිල්ල ඇතුලු කර සිර කර ඔහුට තදින් පිඹින්නැයි කීවේය. කියූ පරිද්දෙන්ම කජු ඇටය 'ටකස්' ගා කනින් එලියට පැන්නේය.
බිරිඳට හා දියණියට සතුට නිමක් නැත. තම යහලුවා තාත්තා අකරතැබ්බයකින් ගලවා ගැනීම ගැන උද්දාමයට පත් වූ දියණිය නැවතත් පාඩම් වැඩ ආරම්භ කිරීමට ඔහු හා උඩු මහලට ගියාය.
උද්දාමයට පත් බිරිද දියණියගේ යහලුවාගේ ගුණ අතොරක් නැතිව ගැයීමට පටන් ගත්තාය.
"බලන්න කොච්චර දක්ෂ සීදේවි ළමයෙක්ද කියල, ඉගන ගන්නත් හරිම දක්ෂලු, හොද ගුණ යහපත් ළමය. මටනම් හිතෙන්නෙ කවද හරි දක්ෂ දොස්තර මහත්තයෙක් වේවි. ඔයා හිතන්නෙ ඒ දරුව කවුරු වෙයි කියලද"?

“මගේ නහයෙ ඇගිල්ල ගහද්දි ආපු ග‍ඳෙන් නම් තේරෙන්න මිනිහ කවද හරි අපේ බෑණ වෙයි කියල" ජයපාල රොස් හඩින් පිලිතුරු දුන්නේය.

උපුටා ගැනිම ilaadena
කෙල්ලෙක් තට්‍ටු බිල්ඩිමක උඩ තට්‍ටුවක තියෙන බාර් එකකට තනියම ආවලු. ඇවිල්ල වටපිට බලද්දි දැක්කල හෙන හැන්ඩි කොල්ලෙක් තනියම බියර් එකක් බිබී ඉන්නව. මේ කෙල්ලටත් කම්මැලි නිසා හිතුවලු පොඩි චැටක් දාන්න මෙයත් එක්ක. කෙල්ල මෙයා ලඟට ඇවිත්

කෙල්ල : මොනවද ඔයා බොන්නෙ?
බුවා : මේක මැජික් බියර් එකක්

කෙල්ල හිතුවලු මූ නම් පිස්සෙක් කියල කෙල්ල හිමීට බාර් එක වටේ රවුමක් දැම්මලු. ඒත් වැදගැම්මකට ඇති එකෙක්වත් ඉඳල නෑ. ඉතිං කරන්න දෙයක් නැති තැන මෙයා ආයෙ අර බුවා ලඟට ඇවිත්

කෙල්ල : ඔයා විහිලුවක් නේද කරේ මේ බියර් ගැන
බුවා : ඉන්න මම පෙන්නන්නම්

ඔහොම කියල බියර් ග්ලාස් එක හිස් කරලා ජනේලෙන් එලියට පැනල රවුම් තුනක් බිල්ඩිම වටේ පියාඹලා ආයෙ ජනේලෙන්ම ඇතුලට ඇවිත්. කෙල්ලට දැන් හිතා ගන්නත් බැරිලු

කෙල්ල : මට ශුවර් ඔයාට එක සැරයක් කරාට ඔය වැඩේ ආයෙ කරන්න බෑ කියල
බුවා : පොඩ්ඩක් ඉන්න

බුවා තව බියර් ග්ලාස් එකක් බීල ආයෙම ජනේලෙන් පැනලා රවුම් තුනක් පියාඹලා පෙන්නුවලු. දැන් කෙල්ලටත් ඕනෙ උනාලු මැජික් බියර් බොන්න.

බුවා බාර් ටෙන්ඩර් ට කියල "මම බොන ජාතියෙන්ම ග්ලාස් එකක් මෙයාටත් එවන්න" කියල. කෙල්ලත් බියර් වීදුරුවම බීල පැන්නලු ජනේලෙන් එලියට. කෙල්ල තට්‍ටු 30 ක් පහලට වැටිලා එතනම මැරිලා.

බාර් ටෙන්ඩර් අර බුවා දිහා බලල කියල "යකෝ සුපර් මෑන්, උඹ නම් බිවුවම මහ කුජීත වැඩ කරන්නෙ" කියලා..
කැනඩාවෙ එක්තරා නගරයට දුරස් ගමක ඉතා දියුනු ගොවිපලක් තිබුනා. නමුත් හදිසියෙම ගොවිපලෙ හිමිකරු මියගියා. ඉන්පසු මේ ගොවිපලෙ හිමිකාරිත්වය හිමිඋනේ මොහුගෙ බිරිදට. ඇය ඉතා රූමත්. නමුත් ඇය ගොවිපල පාලනය පිලිබද කිසිදු දැනුමක් නැති කතක්.
එම නිසා ඇය තීරනය කලා පුවත් පත් දැන්වීමක් දමා සුදුසු සේවකයකු සොයා ගැනීමට.
දැන්වීම දැක දෙදෙනෙකු සම්මුක පරික්ශනයට පැමිනියා.
ඔවුන්ගෙන් එක් අයෙකු අදික ලෙස බීමට ඇබ්බැහි ඌවෙක්. අනිත් පුද්ගලයා ගේ කුරුල්ලෙක් ( ඔව් ඔව් සමලින්ගිකයෙක් )
බේ බදු පුද්ගලයා සේවයට ගැනීමෙන් තමාට යම් කරදර සිදුවෙතැයි සිතූ ගොවිපල හිමිකාරිනිය ගේ පුද්ගලයාව සේවයට ගැනීමට තීරනය කලා... ඔහු නමිත් ජේසන් . ගේ උවත් ඔහු ඉතා කඩවසම්

මෙම සේවකයා ඉතා මහන්සියෙන් වැඩ කල නිසාම ගොවිපල ටික කලකින්ම තවත් දියුනු වුනා. දිනක් තම සේවකයාට කතා කල ගොවිපල හිමිකාර රුමතිය ඔහුට මුදල් ලබා දී අවශ්‍ය ඔනෑම දෙයක් නගරයට ගොස් මිලඩී ගන්නා ලෙස පැවසුවා.. එදින සවස මොහු නගරයට පිටත් උනා...
රූමත් යුවතියද හුදකලාව නිසාම වයින් පානයට පටන් ගත්ත.
ඇය යම් නිදිමතක් දැනුනත් ජේසන් එන තුරු නොයිවසිලිමත්ව බලා සිටියා. රාත්‍රි 10 ට පමන උනත් ඔහු තවමත් නැහැ. රාති 12 ත් පසු උනා එත් ඔහු නැහැ. වයින් බොතල් ටික ටික හිස් උනා. රාත්‍රි 3 පමන වන විට ජේසන් ඈතීන් එනු ඇය දුටුවා.
වයින් වීදුරුවත් අතැතිව ඇය ජේසන්ව තමා සිටි සෝපාව අසලට කැදෙව්ව. ජේසන් දෙස බලා සිටි ඇය ජේසන්ට කතා කලා.

''මගෙ බ්ලවුස් එකේ බට්න් හිමිහිට ගලවන්න.....''
ගේ කුරුලු ජේසන් ඉතා හිමිහට බොත්තම් ගල්වා එය ඉවත් කලා.

දැන් මගෙ මේස් දෙක පරිස්සමින් අත් දෙකෙන්ම ගලවන්න''

ජේසන් ඉතා සියුම් ලෙස තම දෑත් මගින් ඇගේ ඉල්ලීම ඉටු කලා.
ඉතා බයෙන් සිටි ජේසන්ට තවත් ලගට කතා කලා..
'' දැන් මගෙ ස්කර්ට් එකත් ගලවන්න''
ඔහු ඉන වටා අත යවමින් ඇගේ රූමත් දෙනෙත් දෙස බලමින් ස්කර්ට් එක ඉවත් කලා..

''මගෙ බ්‍රරා එකත් ගලවන්න '' ඇය තවත් ලන් වෙමින් පැවසුවා...

ඔහු කිසිදු හානියක් නොවන ලෙස ඉතා මෘදුව බ්‍රරා එකද ගැලෙව්වා... ඇය වයින් පොදක් තොල ගා ජේසන් වෙත ලන් උනා... ඇය මුව විවර කරා..
....
.....
.....
....
....

''
ජේසන් උබ ආපහු මගෙ ඇදුම් ඇදගෙන වල් කමේ ගියොත් මම උබව මරනව ''

No comments:

Post a Comment